පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා චමල් ද?

Author - Editor
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා චමල් ද?

මෙවර ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව ඊයේ (27) කැකිරාව ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් කෘෂිකර්ම වාරිමාර්ග  ග්‍රාමීය   සංවර්ධන සහ ධීවර  අමාත්‍ය පී. හැරිසන් මහතා සදහන් කලේය.