ගාලු මුවදොර ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට..!

Author - Editor
ගාලු මුවදොර ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට..!

අද (09) ගාලුමුවදොර පැවති සාමකාමී පුරවැසි අරගලයට පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් ''මහින්ද ඕනේ අපි මහින්ද සමඟ යි'' යන සටන් පාඨය සහිත ව සම්බන්ධ වුණේ, ගැටුම්කාරී ලෙස යි.

එහි දී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ද කැඳවා තිබුණා. දැනට මෙම ගැටුමෙන් තුවාල ලැබූ පිරිස 104 දක්වා ඉහළ ගොස් ඇති බව යි සඳහන් වන්නේ.