සියලු ආරක්ෂක අංශ වෙත ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!

Author - Editor
සියලු ආරක්ෂක අංශ වෙත ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!

සියලුම ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ අද 09) පස්වරුවේදී බවයි වාර්තා වන්නේ. රට තුළ මේ වනවිට උද්ගත ව ඇති අර්බුදකාරී තත්ත්වය තුල මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් වෙන් කරන ලද නිවාඩු ද මෙමගින් අවලංගු ව යනු ඇති.