වසර 4කට පසු ශ්‍රී ලංකාවට තරගාවලි ජයග්‍රහණයක්

Author - Editor
වසර 4කට පසු ශ්‍රී ලංකාවට තරගාවලි ජයග්‍රහණයක්

වසර 4ට ආසන්න කාලයකට පසු තරගාවලි ජයක් ලැබීමට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන එක්දින තරගය තවත් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමත් සමගින්ය.

එම තරගාවලියේ පළමු තරගය ලකුණු 91කින් ජයගැනීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගය කඩුළු 7කින් ජය ගැනීමට සමත් විය.