බංග්ලාදේශ කණ්ඩායමට දඩ

Author - Editor
බංග්ලාදේශ කණ්ඩායමට දඩ

ශ්‍රී ලංකාව සමග පැවැති පලමු තරගයේදී අඩු පන්දුවාර වේගයක් රදවාගැනීම සමබ්නදයෙන් බංග්ලදේශ කණ්ඩායමට දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. ඒ අනුව කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් 40%ක්ද,කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට 20%කද දඩයක් පැනවේ