සමන්තුරෙයි නාන කාමරයක තිබී ඝාතනය කල දරු දෙනෙකුගේ සිරුරු හමුවෙයි

Author - Editor
සමන්තුරෙයි නාන කාමරයක තිබී ඝාතනය කල දරු දෙනෙකුගේ සිරුරු හමුවෙයි

සමන්තුරෙයි ,නින්තවූර් හි නාන කාමරයක තිබී මියගොස් සිටි නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මළසිරුර හමුවී ඇත. මෙය ඝාතනය කිරීමක් යැයි සැක කෙරන අතර සැකකාර මව ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇත.