බුද්ධික පතිරණට රාජ්‍ය අමාත්‍යධූරයක්

Author - Editor
බුද්ධික පතිරණට රාජ්‍ය අමාත්‍යධූරයක්

බුද්ධික පතිරණ මහතාද ඊයේ (29) තවත බුද්ධික පතිරණ මහතාද කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම , සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය