රන්ජන්ට එරෙහිව අධිචෝදනා භාරදෙයි

Author - Editor
රන්ජන්ට එරෙහිව අධිචෝදනා භාරදෙයි

පසුගිය වසරේ අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේදී අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකල ප්‍රකාශයකින් අධිකරණයට අපහස වූ බව පවසමින් රාමානයක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.