පලාලි සිට කලාපීය රටවල් වෙත ගුවන් ගමන් සැප්තැම්බරයේ සිට

Author - Editor
පලාලි සිට කලාපීය රටවල් වෙත ගුවන් ගමන් සැප්තැම්බරයේ සිට

ඉන්දියාව ඇතුළු කලාපීය රටවල් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් හා එම රටවල් වල සිට ගුවන්ගමන් සිදුකිරී මගින් පලාලි ගුවන් තොටුපලේ කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසේදී ආරම්භ කිරීමට මේ වන විට ගුවනතොටුපලේ කටයුතු සිදුවෙමින් පවතින බව වාර්ථා වෙයි