” ද ලයන් කිං ” බොක්ස් ඔෆිස් වාර්ථා අතරට

Author - Editor
” ද ලයන් කිං ” බොක්ස් ඔෆිස් වාර්ථා අතරට

1994 කාටූන් චිත්‍රපටයේ ඩිස්නි ප්‍රතිනිර්මාණයක් වන ” ද ලයන් කිං ” තිරගතවීම අරඹා සති තුනක කාලයක් ඉක්මයාමටත් මත්තෙන් 2019 වසරේදී ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් වාර්තා තැබු සිව්වන චිත්‍රපටය බවට පත්ව තිබේ.