UNP මන්ත්‍රීවරුන්ට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කල හම්බන්තොට නගරාධිපතිට වසර 5ක සිරදඩුවම්

මීට වසර කිහිපයකට පෙර මත්තල ගුවන් තොටුපල වෙත ගොස් සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වමින් තර්ජනය කල හම්බන්තොට නගරාධිපති ඉරාජ් ප්‍රනාන්දුට හම්බන්තොට මහාධිකරණයෙන් වසර 5ක සිරදඩුවමක් නියම කර තිබේ.