මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලක සිල්වා නිල ඇදුම ගලවා වහාම ගෙදර යවයි..

Author - Admin
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලක සිල්වා නිල ඇදුම ගලවා වහාම ගෙදර යවයි..

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරව සිට පසුව තොරතුරු හා තාක්ෂණ කොට්ඨාස වෙත මාරු කරන ලද නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ඔහු වහාම ක්‍රියාත්මක වන ලෙස අනිවාර්යය නිවාඩු යැවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි එල්ල කරන චෝදනා මත සිදුවන පරීක්‍ෂණ හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Courtesy-lankacnews.com