ඉන්දුනීසිය මුහුදේදී යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයන් 31ක් අතුරුදන්

Author - Editor
ඉන්දුනීසිය මුහුදේදී යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයන් 31ක් අතුරුදන්

ඉන්දුනීසියා මුහුදේ ධීවර යාත්‍රාවක් ගිලීයෑමෙන් මේ වන විට පුද්ගලයන් 31 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව වාර්ථා වෙයි.

ගලවා ගැනීමේ කණ්ඩාම් පවසන ආකාරයට පුද්ගලයන් දෛනෙකුගේ දිවිබේරාගැනීමට ඔවුන් සමත් වූ අතර තවත් පුද්ගලයන් සිව්දෙනෙකුගේ සිරුරු සොයාගැනීමටද ඔවුනට හැකිව තිබේ.