ටෙස්ටි යුනිෆෝම් එක් වෙනස් වෙයි.

Author - Editor
ටෙස්ටි යුනිෆෝම් එක් වෙනස් වෙයි.

එක්දින හා 20/20 තරගවලදී මෙන්ම ටෙස්ට් තරගවල ක්‍රීඩක නිලඇදුමේද පසුපස ක්‍රීඩකයාගේ නම හා අංකය සදහන් කිරීමෙන් මෙතෙක් ක්‍රීඩාවේ පැවති සම්ප්‍රදායක් බිද දැමීමට මේ දින වල එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කටයුතු කර තිබිණි.