එජාප පෙරමුණේ හෙට රැස්වීම අවලංගුයි

Author - Editor
එජාප පෙරමුණේ හෙට රැස්වීම අවලංගුයි

 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේදී සංවිධානය කිරීමට නියමිතව තිබූ රැස්වීම අවලංගු කර ඇති බව වාර්ථා වෙයි. මෙසේ රැස්වීම අවලංගු කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව හා එක්ව සිටින අනෙකුත් පක්ෂවල නායකයින් ුතර පසුයි 03වනදා පැවැති රැස්වීමකින් අනතුරුවය.

මෙසේ රැස්වීම අවලංගු කිරීමට නිසැක හේතුව පිලිබදව නිල වශයෙන් වාර්ථාවක් නොමැති වූවත් නව යොවුන් පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්දයෙන් පවතින ගැටළුවක් හේතුවෙන් මෙසේ හෙට පැවැත්වීමට තිබූ රැස්වීම අවලංගු කර ඇති බව නිල නොවන ආරංචි සදහන් කරයි