ලංකාවේ ජනාධිපති වෙන්න මට හීනයක් තියෙනවා..- රාජිත

Author - Admin
ලංකාවේ ජනාධිපති වෙන්න මට හීනයක් තියෙනවා..- රාජිත

තමනටද ජනාධිපති අගමැති වීමේ සිහිනයක් ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් බුදුවෙලා නැති බවත් එවන් බලාපොරොත්තු සියළු දෙනාටම ඇති බවත් ඇමතිවරයා කියයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමිනි.

මෙවර ජනාධිපතිවරණයටද ඉදිරිපත් කරන්නේ ස්ථිරවම පොදු අපේක්‍ෂකයෙකු බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර ඇත.

Courtesy-  lankacnews.com