මෛත‍්‍රී-මහින්ද හමුවෙති.. තොරතුරු මෙන්න..

Author - Admin
මෛත‍්‍රී-මහින්ද හමුවෙති.. තොරතුරු මෙන්න..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේදී පවත්වා ඇත.

ඔවුන් දෙදෙනා පමණක් සහභාගී වූ මෙම හමුවේදී සාකච්චා වූ කරුණු කිසිවක් හෙලිව නැත.

එළැඹෙන 11 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපිත අපේක්‍ෂකයා නම් කිරීමට පෙරාතුව මෙම හමුව සිදුව ඇති අතර පැයකට වැඩි කාලයක් දෙදෙනා අතර සාකච්චාව පැවැත්වී තිබේ.

Courtesy- lankacnews.com