ආර්. පේ‍්‍රමදාස මෙරට එකම හොර ජනාධිපතියි.. ඔහුගේ යුගයේ පාරවල් පුරා බාගෙට පිළිස්සුනු මලමිනී..- එස්.බී.ගෙන් ඇමති සජිත්ට බර අවි ප‍්‍රහාර..

Author - Admin
ආර්. පේ‍්‍රමදාස මෙරට එකම හොර ජනාධිපතියි.. ඔහුගේ යුගයේ පාරවල් පුරා බාගෙට පිළිස්සුනු මලමිනී..- එස්.බී.ගෙන් ඇමති සජිත්ට බර අවි ප‍්‍රහාර..

ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන රණසිංහ පේ‍්‍රමදාස මහතා මෙරට හොරට ජනාධිපතිවරණයක් ජයගත් එකම ජනාධිපතිවරයා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහුගේ පාලන සමයේදී මෙරට පාරවල් පුරා බාගෙට පිච්චුනු මල මිනී තිබූ බවත් ඔහු පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයට එන්නේ නම් ඒ කතා තවත් පැවසිය හැකි බවද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

එජාපයේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන්නේ ඒ ගැන තම පාර්ශවය සතුටු වන බවද ඔහු පැවසීය.

Courtesy- lankacnews.com