සජිත් පිලේ කැරැල්ල ඇරඹෙයි.. හරීන්ගෙන් පලමු ප‍්‍රහාරය.. බදුල්ලේ ජනරැළියක් කැදවයි..

Author - Admin
සජිත් පිලේ කැරැල්ල ඇරඹෙයි.. හරීන්ගෙන් පලමු ප‍්‍රහාරය.. බදුල්ලේ ජනරැළියක් කැදවයි..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා විසින් සංවිධානය කරන ජනහමුවක් බදුල්ලේ දී පැවැත්වීමට සූදානම් කර තිබේ.

ඒ අනුව අගෝස්තු 12 දිනයේ පැවැත්වෙන මෙම හමුව සඳහා පැමිණෙන ලෙස එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කර ඇත.

ඒ මහතාගේ හිතවාදීන් විසින් සමාජ ජාලාවන්හි බෙදාහරින සටහන් වල දැක්වෙන්නේ ‘හරීන් සජිත් වෙනුවෙන් පෙරමුණේ.. පාක්ෂික බලාපොරොත්තු ගොන්නක පළමු වෙඩිමුරය බදුල්ලෙන්’ ලෙසයි.

Courtesy- lankacnews.com