දෙමල සන්ධාන මන්ත‍්‍රී පිරිසක් මහින්ද හමුවේ..

Author - Admin
දෙමල සන්ධාන මන්ත‍්‍රී පිරිසක් මහින්ද හමුවේ..

මඩකලපුව දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ජාතික සංවිධානය නියෝජනය කරන පලාත් පාලන නියෝජිතයින් පිරිසක් විජේරාම නිල නිවසේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ද්‍රවිඩ ජාතික ජාතික සන්ධානය නියෝජනය කළ හිටපු පලාත් පාලන නියෝජිතයින් පිරිසක්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

Courtesy- lankacnews.com