ගෝඨා ගෙදර යන්න කියලා අපි සටන් කරන්න සූදානමි නැහැ.

Author - Editor
ගෝඨා ගෙදර යන්න කියලා අපි සටන් කරන්න සූදානමි නැහැ.

ජනැහැනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නිවසට පැමිණෙන ලෙස බලකරමින් පැවැත්වෙන විරෝධතාවයකට තමන් සහභාගි නොවන බව උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමයේ ලේකම් ලීලාවතී ආනන්ද නඩරාජා ප්‍රකාශ කළාය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. 

“අපි අවුරුදු දහයකට වැඩි කාලයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව සටන් කරනවා.

අපි දින 1800ක් විතර පාරට බැහැලා සටන් කරනවා අපේ අතුරුදහන් වූ සබඳතාවලට මොකද වුණේ කියලා.

යුද අපරාධ කළ රාජපක්ෂලා වසර ගණනාවක් දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කළාට පස්සේ ඔවුන්ව නීතිය ඉදිරියට පමුණුවන්න අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියා.

ජනාධිපතිවරයා ගෙදර යාමේ අරමුණ මේ වන විටත් ආරම්භ වී ඇති බැවින් එම අරගලයට අප සහභාගි නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.