යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ තනුජා සියදිවි හානිකරගෙන ඇත.

Author - Editor
යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ තනුජා සියදිවි හානිකරගෙන ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන තනුජා යාපනය විශ්වවිද්‍යාලය අසල නේවාසිකාගාරයකදී ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

නිවසේ සිට විශ්වවිද්‍යාලයට යන බව පවසමින් යාපනයට පැමිණි සිසුවෙකු සිය කාමරය තුළට දමා වසා රෙදි කැබැල්ලක් ගුවනේ බැඳගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.