ඇමෙරිකානු තානාපතිවරයා උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි.

Author - Editor
ඇමෙරිකානු තානාපතිවරයා උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි.

යාපනයට පැමිණ සිටින ශ්‍රී ලංකාවේ අමෙරිකානු නියෝජ්‍ය තානාපතිනී ජුලී චුන්ග් සඳුදා පෙරවරුවේ ආණ්ඩුකාර ගේට්ටුවේදී උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා හමුවිය.

ඉරිදා යාපනයට ගිය අමෙරිකානු තානාපතිවරයා අද පෙරවරුවේ නල්ලූර් මුරුගන් වැඳපුදාගෙන උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ කතෝලික රදගුරු හිමිවරුන් හමුවිය.