මුලතිව් පාසලේ මත්ද්‍රව්‍ය භාවිතය.පියවර ගැනීමට පාසල් පරිපාලනය මැලිවෙයි.

Author - Editor
මුලතිව් පාසලේ මත්ද්‍රව්‍ය භාවිතය.පියවර ගැනීමට පාසල් පරිපාලනය මැලිවෙයි.

මුලතිව් කලාප පාසලේ පාසලක ඉගෙනුම ලබන සිසුන් පාසල තුළදී කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයකට ඇබ්බැහිවීමේ සිද්ධියක් දැඩි විමතියට හේතුවී තිබෙනවා.

ප්‍රසිද්ද පාසලක 10හා 11 ශේණියේ ඉගෙනුම ලබන ළමුන් මත් ද්‍රව්‍ය භාවිතා කරයි. තත් සිසුන් සුදු සහ කහ පාට කොලයකට දාලා කුඩු වගේ දෙයක් රත් කර එයින් එන දුම භාවිතා කරයි.