වහාම ක්‍රියාත්මක පරිදි මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි

Author - Editor
වහාම ක්‍රියාත්මක පරිදි මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට  දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

ඒ මීට පෙර බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කරමිනි.

ගාලු මුවදොර ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන පොලීසිය එම තීරණය ගෙන තිබේ.

නැවත දැනුම්දෙන තුරු එම පොලිස් ඇඳිරිනීතිය බලාත්මකය.