ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙලා දකිමු..! ජනපතිගෙන් හදිසියේම ට්විටර් පණිවිඩයක්..!

Author - Editor
ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙලා දකිමු..! ජනපතිගෙන් හදිසියේම ට්විටර් පණිවිඩයක්..!

ජනපති විශේෂ ට්විටර් සටහනක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ,

"දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිමු. ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලු විසඳන්නේ නැත. සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි. මේ අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා " ලෙසයි.