අගමැති මහින්ද රාජපක්ෂ හදිසියේම ට්විටර් පණිවිඩයක් නිකුත් කරයි..

Author - Editor
අගමැති මහින්ද රාජපක්ෂ හදිසියේම ට්විටර් පණිවිඩයක් නිකුත් කරයි..

ජනතාවට සංයමයෙන් ක්‍රියා කරන ලෙස සහ ප්‍රචණ්ඩත්වය ඇති නොවන ලෙස කටයුතු කරන මෙන් අගමැති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

එම පණිවිඩය පහතින්,