යුද හමුදාපතිගෙන් විශේෂ දැනුම්දීමක්..

Author - Editor
යුද හමුදාපතිගෙන් විශේෂ දැනුම්දීමක්..

පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට සහාය වීමට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙනවා.

සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.