ග‍්‍රෑන්ඩ්පාස් පාතාලය යලි සක‍්‍රීයයි.. පාන්දරම වෙඩි වරුසාවක්.. අයෙක් මරුට.. අයෙකුට බරපලයි.. තුවලකරුවන් රෝහලේ..

Author - Editor
ග‍්‍රෑන්ඩ්පාස් පාතාලය යලි සක‍්‍රීයයි.. පාන්දරම වෙඩි වරුසාවක්.. අයෙක් මරුට.. අයෙකුට බරපලයි.. තුවලකරුවන් රෝහලේ..

අද පෙරවරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළු කර ඇත.

පොලිසීය පවසන්නේ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ පාතාල කල්ලි නායකයෙකු වන ‘බ්ලුමැන්ඩල් සංඛ’ නැමති අයෙක් බවයි.

තුවාල ලබා සිටින අයෙකුගේ තත්වයද බරපතලය.

පසුගියදා පැවති මහ මැතිවරණයේදී මෙම ප‍්‍රදේශයේ සිදු වූ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ‘බ්ලුමැන්ඩල් සංඛ’ සම්බන්ධ බවට තොරතුරු වාර්තා විය.

ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සමගද ඔහු සමීප සම්බන්ධකම් පවත්වන බවද වාර්තා වෙයි.

lankacnews.com