කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි

Author - Editor
කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි

කොළඹ අපරාධ කොට්ඨාසයට ජූලි 19 වැනිදා අධිකරණයේ පෙනී  සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය අද (17) නොතීසි නිකුත් කළා ය.ඒ මේ වන විට රුදවුම්භාරයේ සිටින ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු දෝෂ සහගත බවට කල ඉල්ලීමකට අනුවය.