තාවකාලික,ආදේශක හෝ අනියම් සේවකයන් ස්ථීර කරන්නැයි ඉල්ලා දුම්රිය සේවකයන් විරෝධතාවක

Author - Editor
තාවකාලික,ආදේශක හෝ අනියම් සේවකයන් ස්ථීර කරන්නැයි ඉල්ලා දුම්රිය සේවකයන් විරෝධතාවක

දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් අද(17) කොම්පඤ්ඤවීදිය දුම්රියපල අසල විරෝධතාවක් පැවැත්වීය.ඔවුන්ගේ ඉල්ලීම වී තිබුනේ තාවකාලික,ආදේශක හෝ අනියම් වශයෙන් සේවයට බදවාගත් පිරිස ස්ථීර කිරන ලෙසටයි. කොම්පඤ්ඤවීදිය දුම්රියපළ ඉදිරිපිට සිය විරෝධතාවය පැවැත්වීමෙන් අනතුරුව පාගමනින් අරලියගහ මන්දිරය වෙත පැමිණි දුම්රිය සේවකයන් සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් අගමැතිතුමන් වෙත භාර දෙනු ලැබීය.

(ඡායාරූප උපුටාගැනීම - ලංකාදීප)