මුම්බායි හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Author - Editor
මුම්බායි හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

ඉන්දියාවේ මුම්බායි ඩොන්ග්‍රි ප්‍රදේශයේ පිහිටා තිබූ සිව්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු පනමණ මියගොස් තවත් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්ථා වෙයි. මධ්‍ය වාර්තා සදහන් කරන ආකාරයට කඩා වැටුන මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලකි.

ප්‍රමිතියකින් තොර ඉදිකිරීම් හා අබලන් ගොඩනැගිලි හේතුවෙන් මෙවැනි සිදුවීම් පසුගිය සර කිහිපය තුලම සිදුවූ අතර 2017 වසරේ අගෝස්තු මාසයේදී මුම්බායිහි ගොඩනැගිලි තුනක් කඩා වැටිණි.