ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි.

Author - Editor
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි.

එළඹෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලියෙන් පසු සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර මණ්ඩලවයට ක්‍රීඩා ඇමතිතුමන් දැනුම් දී ඇති බව වාර්ථා වෙයි