ධීවරයන්ට අනතුරු ඇගවීමක්

Author - Editor
ධීවරයන්ට අනතුරු ඇගවීමක්

මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයන් වල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 - 80ත් අතර ප්‍රමාණයක් විය හැකි බැවින් එම ප්‍රදේශවල ගැඹූරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වලින් වැලකී සිටින්න යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම අනතුරු ඇගවීම මේ මස 20වනදා දක්වා නිකුත් කර ඇත.

මේ සම්බන්දයෙන් යම් තොරතුරක් ලබාගැනීම අවශ්‍යනම් ඒ සදහා 117 දුරකථන අංකය අමතන ලෙසද එම මධ්‍යස්ථානය මගින් ජනතාවට දැනුම් දෙයි.