පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය යළි ආසිරි ගැන්වීම මේ මස 21 වනදා

Author - Editor
පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය යළි ආසිරි ගැන්වීම මේ මස 21 වනදා

පසුගිය අප්‍රේල් 21 වනදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් විනාශයට පත්වූ දෙවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නැවතත් ආසිරි ගැන්වීම මේ මස 21 වනදා සිදුකිරීමට නියමිතය. එදිනට ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් විශේෂිත දේවමෙහෙයක්ද පැවැත්වීමටද නියමිතය.