පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රතිප්ති ප්‍රකාශය ඔක්තෝබර් 8වනදා

Author - Editor
පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රතිප්ති ප්‍රකාශය ඔක්තෝබර් 8වනදා

විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන ප්‍රවීනයන්ගෙන් සමන්විත කමිටු රැසක් එක්ව සකස් කරන පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස අවසන් වන විට සකසා අවසන් කරන බවත් ලබන මස මුල් සති දෙකක කාලය තුල එය ජනතා සංවාදය සදහා ඉදිරිපත් කරන බවත් පොදුජන පෙරමුණේ සභාපති මාහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සදහන් කරයි.

එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 08වනදා කොළඹදී එළිදක්වන බවද ඒ මහතා සදහන් කරයි.