ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවාත කෙරේ

Author - Editor
ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවාත කෙරේ

කාසල්රි හා මාවුස්සාකැලේ පෝෂක ප්‍රදේශයන්ට අද උදෑසන සිට ලැබෙන දැඩි වර්ෂාපතනයත් සමග ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු දෙකක් අද (18) උදෑසන විවෘත කෙරිණි. මේ හේතුවෙන් ජලාශයේ පහළ කොටසේ කැලණි ගග දෙපස ජනතාවට ගගේ ජල මට්ටම සම්බන්දයෙන් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.