ජාතික පොලිස් කොමිසමේ ලේකම් රෝහල් ගත වෙයි.

Author - Editor
ජාතික පොලිස් කොමිසමේ ලේකම් රෝහල් ගත වෙයි.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අදාලව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරපත් කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් හත් දෙනාගෙන් එක් අයෙකු වන ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඇතැයි වාර්ථා වෙයි. මින් පෙර ඒ මහතා විසින් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස නියෝගය්ක් නිකුත් කරන්නැයි ඉල්ලා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ එම අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළේය.