මුහුදු ගිය ධීවර බෝට්ටු ලගම වරාය වෙත පැමිණෙන්න - නාවික හමුදාව

Author - Editor
මුහුදු ගිය ධීවර බෝට්ටු ලගම වරාය වෙත පැමිණෙන්න - නාවික හමුදාව

 පවතින අධික සුළං තත්වය හේතුවෙන් මුහුදු ගිය සියළුම බෝට්ටු ලගම ඇති ධීවර වරාය යෙත පැමිණෙන ලෙස ධීවරයන් වෙත නිවේදයක් නිකුත්කල බව නාවික හමුදා මාධ්‍යප්‍රකාශක පවසයි. එලෙසම මුහුදු යාමෙන් වළකින ලෙසත් මාධ්‍යප්‍රකාශක වරයා දැනුම් දෙයි.