කළු ගගේ ජල මට්ටම ඉහළට

Author - Editor
කළු ගගේ ජල මට්ටම ඉහළට

මධ්‍යම කදුකර ප්‍රදේශයට ඇද හැලුන අධික වර්ෂාවත් සමග කළුගගේ ජල මට්ටම ඉහළ යාම ඊයේ (18) ආරම්භ විය. ඒ හේතුවෙන් රත්නපුර,ඇලපාන,කිරිඇල්ල හා අයගම ප්‍රදේශය වල පහත්බිම් ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්නයැයි ආපදා කලමණාකරණ මධ්‍යස්තානය උපදෙස් ලබාදී ඇත.