ආණ්ඩුවක් පත්කර ගන්නේ රටට සේවයක් කරගන්න

Author - Admin
ආණ්ඩුවක් පත්කර ගන්නේ රටට සේවයක් කරගන්න

නතාව ආණ්ඩුවක් පත්කර ගනු ලබන්නේ එමගින් රටට සේවයක් සලසාගැනීමට බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හම්බන්තොට සූරියවැව ඉදිවූ 108 වන උදා ගම්මානය වන සමන්මල්ගම උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Courtesy-adaderana.lk