එජාපය නව සන්ධානයකින් මැතිවරණයට

Author - Editor
එජාපය නව සන්ධානයකින් මැතිවරණයට

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය හා තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්ව සන්ධානයකින් තරග කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. එමසන්ධානය හරහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වන බවටත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකු බවටත් මහලේකම්වරයා සදහන් කරයි.