කාබුල් අගනුවර සරසවියක් අසල පිපිරීමකින් 8දෙනෙක් ජිවිතක්ෂයට

Author - Editor
කාබුල් අගනුවර සරසවියක් අසල පිපිරීමකින් 8දෙනෙක් ජිවිතක්ෂයට

විභාගයක් සදහා සරසවිය වෙත සිසුන් පැමිණෙමින් ඇති අවස්ථාවකදී ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සරසවියක් ඉදිරිපිට පිපිරීමක් සිදුව ඇත.එම පිපිරීමෙන් 8දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව 33දෙනෙකු පමණ තුවාල ලබාඇති බව ජත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි. මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩයමක් විසින් භාර ගෙන නැත