පොලිස වෙඩි පහරින් ආවා කල්ලි සාමාජිකයෙකු මරුට

Author - Editor
පොලිස වෙඩි පහරින් ආවා කල්ලි සාමාජිකයෙකු මරුට

යාපනය මනිපායි ප්‍රදේශයේදී ආවා කල්ලිය විසින් නිවාස කිහිපයකට පහර දෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුව එහි ගිය පොලීසිය හා ආවා කල්ලිය අතර අැතිවූ ගැටුමකදී පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබූ ආවා කල්ලියේ සාමාජිකයෙකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත

මෙසේ මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි සෙල්වරත්නම් කවිගජන් නැමැත්තෙකි.