මෙවර ලෝක දැල්පන්දු ශූරියන් නවසීලන්තයෙන්

Author - Editor
මෙවර ලෝක දැල්පන්දු ශූරියන් නවසීලන්තයෙන්

වසර 16කට පසු නවසීලන්ත කණ්ඩායම ලෝක දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ඊයේ (21) සමත්විය. ඒ වසර 3ක් පිට පිට එම කිරුල තමන් සතුකරගෙන සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමිනි.

තරගයේ අවසන් ලකුණු පුවරුව සටහන් වූයේ 52-51ක් වශයෙනි.