මාලිංග එක්දින පිටියේ සමුගැනීම ප්‍රකාශයට පත් කරයි

Author - Editor
මාලිංග එක්දින පිටියේ සමුගැනීම ප්‍රකාශයට පත් කරයි

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර 26වනදා ආරම්භ වන තරගාවලියේ පළමු තරගයෙන් පසු තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ලසිත් මාලිංග නිලවශයෙන් ප්‍රකාශ කර ඇත. ඔහු මේ පිළිබදව ක්‍රිකට් ආයතනයද දන්වා ඇති අතර ඔවුන් තමන්ගේ සමුගැනීම පිළිගත් බවද මාලිංග සදහන් කරයි