මුරලි වෙනුවෙන් චිත්‍රපටයක් ඉන්දියාවෙන්

Author - Editor
මුරලි වෙනුවෙන් චිත්‍රපටයක් ඉන්දියාවෙන්

මුත්තයියා මුරලිදරන්ගේ වසර 18ක ක්‍රිකට් දිවිය අලලා "800" ලෙස චරිතාප්‍රධාන චිත්‍රපයක් නිර්මාණය කිරීමට ඉන්දීය සිනමාව සූදානම් වෙයි. මෙහි මුරලිගේ චරිතයට පණපෙවීම සදහා තෝරාගෙන ඇත්තේ සුපිරි නළු විජේ සේදුපති විමද විශේෂත්වයකි.

මෙම චිත්‍රපටය අධික පිරිවැයක් දරමින් නිර්මාණය කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර එහි දර්ශණ තලවශයෙන් ඉන්දියාව,ශ්‍රී ලංකාව,එංගලන්තය හා ලොවපුරා තවත් ස්ථාන කිහිපයක් තෝරාගෙන ඇත.