කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් දමන්නේ නැහැ - මැතිවරණ කොමසාරිස්

Author - Editor
කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් දමන්නේ නැහැ - මැතිවරණ කොමසාරිස්

ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාවක් ඇතිවුවහොත් හැරෙන්නට ජනාධිපතිවරණය කල් දැමීමක් සිදුනොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.ඒ අනුව ජනාධිපතිවරණය නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වීමට නියමිතය.

මේ වන තෙක් කිසිදු දේශපාලන පක්ෂයකින් සිය ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කර නොමැත.