වෛද්‍ය සාෆිගේ ගැටළුව සංඛයානය මගින් සතියක් ඇතුලත විසදිය හැකියි - අමාත්‍ය පාඨලී

Author - Editor
වෛද්‍ය සාෆිගේ ගැටළුව සංඛයානය මගින් සතියක් ඇතුලත විසදිය හැකියි - අමාත්‍ය පාඨලී

විශ්වවිද්‍යාලයක සංඛ්‍යානය පිළිබදව දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට වෛද්‍ය සාෆි සම්බන්ද ගැටළුව සතියක් ඇතුලත සංඛ්‍යානය මගින් විසදිය හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.

එහිදී කල යුතු වන්නේ සාෆි වෛද්‍යවරයාට අමතරව ශ්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් කළ අනෙකුත් සියලුම සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ ද දත්ත රැස්කර එම සැත්කම්වලින් පසු නැවත දරුවන් නොලැබීමේ සම්භාවිතාව සහ එම ප්‍රතිශතයන් සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් කොපමණ ද යන්න ගණනය කිරීම බවත් ඔහු පෙන්වා දෙයි.