සංගා,මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සැකසූ ව්‍යවස්ථාව අද පාර්ලිමේන්තුවට

Author - Editor
සංගා,මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සැකසූ ව්‍යවස්ථාව අද පාර්ලිමේන්තුවට

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ අදහස් හා යෝජනා අනුව සකස් කල නව සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.